සුරා මැරෙනවා මැරෙනවා කියලා කියන්න එපා මචන් මොකද අපේ හිත බොහොම බලගතු දෙයක්
හිතට හිතෙන දේවල යම් පමණකින් කියාත්මක වෙනවා ඒ කියන්නේ නිතරම හිතන දේ මොලේට අපි දෙන දේ
මොලය විසින් කියාත්ම කරනවා උබ දැකලත් ඇති අහලත් ඇති සමහර අම්මලා තතලා කියනවා කෙල්ල ප්ලිවලක් කරලා
මම මැරුණත් කමක් නැහැ කියලා එහෙම ප්ලිවෙලක් කරපු දවසට පස්සෙන්දාම එහෙම කියපු ය මැරිලා තියෙනවා මම දැකලත් තියෙනවා
අහලත් තියෙනවා ඒ නිසා මැරෙන්න ඕනේ කියන එක උබ කියන්න එපා plz
