ela_eluwa120
Reaction score
691

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • You meant like in previous time I have done. it's nice to see still you've got what I have made for you. sure I will try but gimme sometime I think I gotta go now. I am bit sleepy. but what supposed to mean with "I suspect something"? should I know something?
    lol I think you are a very social person ellu malli ;)
    anyway thanks for the friendship request and careful from the snakes V lol
    මගුලක් කතා කොරන්ඩ ඕනේ වෙන එකක් නෑ මචන්...:P
    ඔහොම කවි ලියාගෙන යනකොට බොට ඉබේම මගුලක් සෙට් වෙයි...:lol:
    මචන් මම ෆන් එකට වගේ උබව බයිට් කලේ...සොරි වෙන්ඩ ඕනේ මචන්...:sorry:
    වෙච්ච සීන් වලට සැලෙන්න එපා මිත්‍රයා...:no:
    මම දන්න විදියට මෙච්චරයි මචන්...කවියට පුලුවන් ලොකු දෙයක් කරන්න...:D
    කෙනෙක්ව සතුටු කරන්න වගේම දුකට පත් කරන්නත් කවියකට පුලුවන්...:)
    කවි ලියන්න හැමෝටමත් බැහැ මචන්...:cool:
    වෙච්ච දේ නිසා කවිත්වයට සමු දෙන්න එපා මචන්...:no:
    පුලුවන්නම් තව තව ඔය තියෙන හැකියාව දියුණු කරගන්න...:yes:
    වුන දේ ශක්තියක් කරගෙන ඉස්සරහට හොද වැඩක් කරන්න...අලුත් කවි පේලි ලියලා අලුත් Thread දාන්න...:)
    මමත් පුලුවන් සහයෝගයක් දෙන්නම්...
    හ්ම්.. හම්බවෙන්නෑ කිව්වට හැම තිස්සෙම කට්ටිය මාව අල්ලගන්නවා. ලොල්
    මම මොන ID එකෙන් ආවත් හැම තිස්සෙම අහුවෙනවා :eek:
    නමුත් ඒක තේරුමක් නැති වැඩක් වෙයි කියලා මට හිතෙන්නේ. මේ ID එක temporary.
    Real ID එකක් තියෙනවා ඒක කවුරුත් දන්නේ නෑ ;)
    Good Night. ආයි හම්බවෙන එකක් නෑ.
  • Loading…
  • Loading…
  • Loading…