මචං දැනට හාබර් එකේ තත්ත්වෙ මේකයි. කිසිම වේකන්සි එකකට ගන්නේ නැත. ගන්නේ out reach sources වලින්. ඒ කියන්නේ මෑන් පවර් කම්පැණි හරහා. නමුත් මේ මාසේ අන්තිම වගේ 800ක් වන්දි දීලා අයින් කරල අළුත් කෲ එකක් ගන්නවලු. මට මැසේජ් එක ආව ගමන් ම මම එවන්නම්. නමුත් අතයට ගේමක් දෙන්න වෙයි කියලයි කියන්නේ.