gim92
Reaction score
45

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එත් මගේ විහිලු නිසා අනිත් අය ඔයාව සැක කරන එක මගේ හිතට වද දෙනවා.....
    අය්යෝ ROMid.....:( මම විහිළුවක් කලේ......:lol::lol:
    විහිළුවක් කලේ හලෝ...
    හරි හරි... මගේ වරද....:(
    අයෙත් නොකර ඉන්නම්....:(
    සමාවෙන්න..:sorry::(
    hikz moko me VM okkoma oyage wall ekema post karanne ethakota anik ayata notification ekak yanne nane:)
    පිස්සුද සුදු........:eek::eek:(අමතක උනානේ ඇත්තටම පිස්සු කියල)
    එයාට කලින්නේ ඔයාව මට සෙට් උනේ.....:D:yes:
    බැහැ අනේ... ඔයාල දෙන්න යන්න....... නැත්නම් disturb නේ ඔයාලට.. ....
    ම්ම්ම්ම්..... එහෙනම් එයාවත් එක්කන් යමු....
    මම පාස් උනොත් ඔයා කැමතිද මාත් එක්ක ගේට්ටුව ඇරගෙන යන්න....
    බය වෙන්න එපා.... ඔයා අනිවාර්යයෙන් pass ROMid..... :)
    පිස්සු හැදෙයි....
    යාලුවොන්ටනේ ලේසි...
    මට නෙමෙයිනේ....
    එහෙනම් ඔයා හොදටම pass ඇති..... arts ලේසි කියල මගේ යාලුවෝ කිව්වා....
    පිස්සු හැදෙයි.......
    බැරි මර ගාතේ ආර්ට්ස් කරේ....
    මටත් යාලුවෝ කිව්වා acc අමාරුයි කියලා....
    ඔයාට හරි යයි බයවෙන්න දෙයක් නෑ....
  • Loading…
  • Loading…
  • Loading…