R
Reaction score
7

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :love:
    ලස්‌සන මතකයක්‌ තියෙන්නේ....
    අද ඊයෙක නෙවෙයි...
    ඔයා මගේමයි කියල හැගුනු ඉස්‌සර දවස්‌ ගැන...
    ඒ ආදරේ ගැන.....
    ඒ කාලේ අපේ ආදරේ තිබුනේ කරලියක සැගවිලා.....
    අපි දෙන්නගේ විතරමයි....
    හැමෝම බැලුවේ අපි දිහා හොරැහින්....හරිම සුන්න්දරයි..
    ලන් වෙලා ඉන්නකොට ඔයා හරි දගය....
    මල් වගේ හිනා වෙන අපි දැකල ගොඩාක්‌ අය හිනා වුනා...
    ඔයා ආදරේ කියන්නේ හරිම හිමින්..හරිම හැගීම් බරයි...
    හදවතේ පුරාවට මන් ඔයාගෙ ආදරේ පුරෝගෙන..
    අර ස්‌සර වාගේම...
    මට බයයි හීනෙන් ඇහැරෙන්න..
    ඔයා මට නැති වෙයිද??
    නැ..නැති වෙන්නෙ නැ...ඔයයි මාව නැති කර ගන්නේ...
    ඔයා මුරණ්‌ඩුයි....ඒත් මන් ඔයාට ආදරෙයි...
  • Loading…
  • Loading…
  • Loading…