D
Reaction score
0

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • I jst love this Song - Hope u like it tooo

    SUNG BY - DEEPIKA PRIYADHARSHANI

    වසන්ත සුලඟින් නෑවීලා නව මල් පීදේ
    අහස් වියන් පට ඉරා ගලා තරු එලි නිමක් නැතේ
    වසන්ත සුලඟින් නෑවීලා නව මල් පීදේ
    අහස් වියන් පට ඉරා ගලා තරු එලි නිමක් නැතේ

    විහඟ බඳට රන් අත්ත‍ටු පලඳන ජීවිතේ
    කඳුල විසුල මග හිනා අරන් එන ආදරේ

    හබල් පහර වැදුනාවේ
    සයුර ඇවුත් හැපුනාවේ
    හබල් පහර වැදුනාවේ - ගඟුලට රිදුම් නැතේ
    සයුර ඇවුත් හැපුනාවේ - වෙරලත් සිනාසෙතේ

    විහඟ බඳට රන් අත්ත‍ටු පලඳන ජීවිතේ
    කඳුල විසුල මග හිනා අරන් එන ආදරේ

    වසන්තයක් එන පාරේ
    ඔබේ සෙවන ලද යාමේ
    වසන්තයක් එන පාරේ - සුසුමට ඉඩක් නැතේ
    ඔබේ සෙවන ලද යාමේ - ලොව දෙවු ලොවක් වෙතේ

    විහඟ බඳට රන් අත්ත‍ටු පලඳන ජීවිතේ
    කඳුල විසුල මග හිනා අරන් එන ආදරේ

    වසන්ත සුලඟින් නෑවීලා නව මල් පීදේ
    අහස් වියන් පට ඉරා ගලා තරු එලි නිමක් නැතේ

    වසන්ත සුලඟින් නෑවීලා නව මල් පීදේ
    අහස් වියන් පට ඉරා ගලා තරු එලි ඉමක් නැතේ

    විහඟ බඳට රන් අත්ත‍ටු පලඳන ජීවිතේ
    කඳුල විසුල මග හිනා අරන් එන ආදරේ

    විහඟ බඳට රන් අත්ත‍ටු පලඳන ජීවිතේ
    කඳුල විසුල මග හිනා අරන් එන ආදරේ

    වසන්ත සුලඟින් නෑවීලා
  • Loading…
  • Loading…
  • Loading…