Mozilla Dec 28, 2011 අපෝ..උබ 8000ක් ගහලා නේද? ඉක්මනට ban වෙන්න කියලා..මුළු සිතින් ප්‍රර්ථනා කරනවා... P.S දැන් ඉතින් මේකටත් අඩාගෙන කෙල්ල වගේ Offline යන එපා.....
අපෝ..උබ 8000ක් ගහලා නේද? ඉක්මනට ban වෙන්න කියලා..මුළු සිතින් ප්‍රර්ථනා කරනවා... P.S දැන් ඉතින් මේකටත් අඩාගෙන කෙල්ල වගේ Offline යන එපා.....
Ali patiya Dec 27, 2011 හිතවත් සුදු පූසා මහත්මයානෙනි අපි ඔබේ යෝජනාව සලකා බලා අපගේ වෙබ් අඩවිය පෙර පරිදි සකස් කලෙමු.දැන් නැවතත් සුපුරුදු ලෙසම ලියාපදිංචි වීමක් නොවීම මිඩියාෆයර් හරහා ඇති තරම් චිත්‍රපට භාගත කරගත හැක. ස්තූතියි මීට විශ්වාසී roshancs05
හිතවත් සුදු පූසා මහත්මයානෙනි අපි ඔබේ යෝජනාව සලකා බලා අපගේ වෙබ් අඩවිය පෙර පරිදි සකස් කලෙමු.දැන් නැවතත් සුපුරුදු ලෙසම ලියාපදිංචි වීමක් නොවීම මිඩියාෆයර් හරහා ඇති තරම් චිත්‍රපට භාගත කරගත හැක. ස්තූතියි මීට විශ්වාසී roshancs05