උඹ දැන් මීඩියාෆයර් වල එකවුන්ට් එකක් හදලා බලපන් උන් ශතයක්වත් ගෙවනවාද කියලා! උඹ හිතන්නෙ මම මීඩියාෆයිල් වලින් සල්ලි හොයනවා කියලා නෙ? මම එහෙනම් ආයෙත් ආර්ටිකල් දාන්නෙ නැහැ මචන්! එලකිරි එකේ සෙට් එකට කීයක් හරි හොයා ගන්න කියලා දෙන්න බැලුවේ. උඹලා ඉතින් අකමැති නෙ ඒකට!