gayendra9*9 Apr 13, 2012 කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා!!!!!
කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා!!!!!
kellsupun Apr 12, 2012 same to u thaththeeee hehe subama suba aluth awruddak wewa!!! obata saha abage pawule samata ayye!!!
actinide Apr 12, 2012 ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබටද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි.....!!