nawam_tdd Apr 13, 2012 thnx macho!!!!! ade ube movie tread 1 film deddi torrent fileuth hama 1tama puluwaninam diyanko macham!!! elazzzzzzzz thnxxxxxxxxx
thnx macho!!!!! ade ube movie tread 1 film deddi torrent fileuth hama 1tama puluwaninam diyanko macham!!! elazzzzzzzz thnxxxxxxxxx
gayendra9*9 Apr 13, 2012 කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!!!!!
කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!!!!!
Dinushasankalpa Apr 12, 2012 සත් සමුදුරින් වටවී ඇති ලංකාවේ..... එළකිරියකින් අප හැම හමු උනාවේ.... අවුරුද්දක් ලබනා මේ වෙලාවේ.... කැප්ටන්ටත් සුභ අවුරුදු උදාවේ......!
සත් සමුදුරින් වටවී ඇති ලංකාවේ..... එළකිරියකින් අප හැම හමු උනාවේ.... අවුරුද්දක් ලබනා මේ වෙලාවේ.... කැප්ටන්ටත් සුභ අවුරුදු උදාවේ......!
aruna47 Apr 12, 2012 ලාල ලා ල ලා.......... නෙම අන්න උරා මට විරුද්දව විසවස බන්ගයක් ගෙනල්ල තිබ්බ. උට අපි ඇගේ වයිරය 2 කරලා තියන්නේ
ලාල ලා ල ලා.......... නෙම අන්න උරා මට විරුද්දව විසවස බන්ගයක් ගෙනල්ල තිබ්බ. උට අපි ඇගේ වයිරය 2 කරලා තියන්නේ