කදු යනු උනුන් පරාජය කරමින් නැගෙන්න ට වෙර දරන බවය රචකයා පවසන්නේ. යහළුවන් උනුන් පරයමින් නැගෙන්නට කදු නොවන බවය මේ අදහස. කොතැනින් ඇරමුන ද ජල ධාරා එකම ගගකට වැටී මහා ගගක් සදයි. මිතුරන් යනු අදහස් අදහස් ද මතිමතාන්තර වලින් ද එසේ වන බවය ඔහු කියන්නේ.
එකිනෙකා පරයා නැගීමට ඇති උන්නතිකාමය හැර දමා එකම අරමුණකට අප එක්විය යුත් බවය මේ රචනය......................