සාමාන්‍ය ඒවා වෙඩ කරන්නේ 2.5 Ghz වල. 2.5 වල චැනල් ගොඩක් තියෙනවා. සාමාන්‍ය රෙමොටේ වල එක චැනල් එක තම හෙම වෙලාම බවිත වෙන්නේ . උද:- මන් ගන්න එක චැනල් A වෙන කෙනෙක් චැනල් A බාවිතා කරනවා නං මගේ එකත් එක JAM වෙනවා.
Pro ගනයේ ඒවත් Use කරන්නේ 2.5Ghz තමා නමුත් මන් කලින් කිව්ව වගේ මේවා චැනල් එකක් Fix නැ. ඔන් කරපුවම තියෙන Free චැනල් එක බවිත කරනවා වගේම එක ලොක් කරනවා. එථක්තොඅ අනිත් ඒවාට මේ චැනල් එක බවිත කරන්න බැ..