crazybuddy Oct 4, 2012 අපි කැපෙනවා ටිටී නංගා... දවල්ට කාලා වැඩ පටන් ගන්න ඕනි.. අයිස් ගැහුවා ඇති වගේ.. බුදුසරණයි! සතුටින් ඉන්න! පරිස්සමින් ඉන්න!
අපි කැපෙනවා ටිටී නංගා... දවල්ට කාලා වැඩ පටන් ගන්න ඕනි.. අයිස් ගැහුවා ඇති වගේ.. බුදුසරණයි! සතුටින් ඉන්න! පරිස්සමින් ඉන්න!
crazybuddy Oct 4, 2012 අනෙ අම්මෝ...... ඔය මම නෙමෙයි.. ඔය මගේ යාළුවෙක්.. එයා රුසියාවෙ කෙල්ලෙක් බඳින්න ඉන්නෙ.. ඒ එයාගෙ කෙල්ලයි එයයි.. එයාගෙ නම ලසින්ත..
අනෙ අම්මෝ...... ඔය මම නෙමෙයි.. ඔය මගේ යාළුවෙක්.. එයා රුසියාවෙ කෙල්ලෙක් බඳින්න ඉන්නෙ.. ඒ එයාගෙ කෙල්ලයි එයයි.. එයාගෙ නම ලසින්ත..
~Titi~ Oct 4, 2012 නන්නාඳුනන ලෙසින්... ඔබ ඉන්නේ ඇයි දුරින්... උතුරනා ආදරෙන් ... තෙමන්නදෝ ලවන්... රෑ අහසේ පායනා තරු අසන්නේ කෝම මං .. පියා ගන්නෙමී ඇස්.. යන්න හීන අරන්..
නන්නාඳුනන ලෙසින්... ඔබ ඉන්නේ ඇයි දුරින්... උතුරනා ආදරෙන් ... තෙමන්නදෝ ලවන්... රෑ අහසේ පායනා තරු අසන්නේ කෝම මං .. පියා ගන්නෙමී ඇස්.. යන්න හීන අරන්..