crazybuddy Oct 5, 2012 ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවක ගොඩවී මා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට දළ රැළි මත නැගිලා එනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..♪♪
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවක ගොඩවී මා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට දළ රැළි මත නැගිලා එනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..♪♪
gayankuwait Oct 4, 2012 හිතේ කොනක් හෙමිහිට හැඬුවා.. තනිකම තනියට තනි නැතුවා.. ඔබ එන මග බලලා.. හඬනා නෙතු සඟවා.. මගෙ හිත කොහිදෝ තනිවූවා.. සීතල මීදුම් මා සිත පොපියා.. ඔය ගත උණුසුම මතකෙට නැගුවා.. හීනෙට තුරුල් වෙලා.. ඔබෙ ආදරේ පතා.. සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා..
හිතේ කොනක් හෙමිහිට හැඬුවා.. තනිකම තනියට තනි නැතුවා.. ඔබ එන මග බලලා.. හඬනා නෙතු සඟවා.. මගෙ හිත කොහිදෝ තනිවූවා.. සීතල මීදුම් මා සිත පොපියා.. ඔය ගත උණුසුම මතකෙට නැගුවා.. හීනෙට තුරුල් වෙලා.. ඔබෙ ආදරේ පතා.. සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා..
gayankuwait Oct 4, 2012 ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ... මැදියමේ.. තනිකමට දුක් දි දි.... හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්.... ජීවිතේ දුක තමයි නුඹ මා සතු වෙන්නැති නම් ආදරේ නුබ තමයි දැන ගනනුමැන හිත ඇති නම්....
ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ... මැදියමේ.. තනිකමට දුක් දි දි.... හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්.... ජීවිතේ දුක තමයි නුඹ මා සතු වෙන්නැති නම් ආදරේ නුබ තමයි දැන ගනනුමැන හිත ඇති නම්....
gayankuwait Oct 4, 2012 මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී සුසුමකින් සැදී අදුර ඉකිබිඳී පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී....
මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී සුසුමකින් සැදී අදුර ඉකිබිඳී පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී....
gayankuwait Oct 4, 2012 මං දෙසත් බලා යනවද දුටුවේ නෑ වගේ ඇස් කොනෙන් හොරෙන් හෝ බැලුවමත් ඇති නොදරුවෙක් වගේ පසුපසින් එමී ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ නුඹම ලුහුබදී වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇති නවතින්නේ නෑ මියෙන තුරා, හිත ඇතිකමක හැටී
මං දෙසත් බලා යනවද දුටුවේ නෑ වගේ ඇස් කොනෙන් හොරෙන් හෝ බැලුවමත් ඇති නොදරුවෙක් වගේ පසුපසින් එමී ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ නුඹම ලුහුබදී වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇති නවතින්නේ නෑ මියෙන තුරා, හිත ඇතිකමක හැටී
crazybuddy Oct 4, 2012 එදා ඒ පිංතූරෙ දැම්මෙ ඒ ත්රේඩ් එකේ කෙල්ලො ගැන කතා කරපු නිසා.. නංගිට වැඩක් නැති වෙලාවක මෙන්න මේ ත්රේඩ් එක කියවන්න.. නිමක් නැති සෙනෙහසක් - ළඳක් ගෙන ගිය දුරක්..
එදා ඒ පිංතූරෙ දැම්මෙ ඒ ත්රේඩ් එකේ කෙල්ලො ගැන කතා කරපු නිසා.. නංගිට වැඩක් නැති වෙලාවක මෙන්න මේ ත්රේඩ් එක කියවන්න.. නිමක් නැති සෙනෙහසක් - ළඳක් ගෙන ගිය දුරක්..