Mr.chachi Oct 5, 2012 Mama hemadama nanawa harida??enna epa pacha kiyanna... eka neme oya mata akkiyekda??naththam nangiyekda??naththam machii kenekda??
Mama hemadama nanawa harida??enna epa pacha kiyanna... eka neme oya mata akkiyekda??naththam nangiyekda??naththam machii kenekda??
crazybuddy Oct 5, 2012 අනේ මම එහෙම හිතලා කිව්වෙ නැහැ.. ඔයා කාලෙකින් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා දැක්කෙ නැහැ.. ඒකයි කිව්වෙ ත්‍රේඩ් එකක් දාන්න කියලා..
අනේ මම එහෙම හිතලා කිව්වෙ නැහැ.. ඔයා කාලෙකින් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා දැක්කෙ නැහැ.. ඒකයි කිව්වෙ ත්‍රේඩ් එකක් දාන්න කියලා..
kandya Oct 5, 2012 ඇයි ඉතිං එහෙම රුපයක් දැම්මේ? ඔයා දාන ත්‍රෙඩ් දැන් කොහොමත් ඇස් වහගෙන බලන්න වෙලා තියෙන්නේ
crazybuddy Oct 5, 2012 (+18 කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...) කියන ත්‍රේඩ් එක මම බැලුවෙ.. ඒක රන්දික අයියා ලියපු ලිපියක්.. ප්‍රතිචාරයක් එකතු කරන්න කියලා තිබුණා.. ඒකයි බැලුවෙ.. වටින ලිපියක්.. කියෙව්වට නරකක් වෙන එකක් නෑ නංගි..
(+18 කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...) කියන ත්‍රේඩ් එක මම බැලුවෙ.. ඒක රන්දික අයියා ලියපු ලිපියක්.. ප්‍රතිචාරයක් එකතු කරන්න කියලා තිබුණා.. ඒකයි බැලුවෙ.. වටින ලිපියක්.. කියෙව්වට නරකක් වෙන එකක් නෑ නංගි..
crazybuddy Oct 5, 2012 මේ ඉන්නවෝ................. අපි ඉතින් ජොබ කරන ගමන්නේ මේ පැත්තට එන්නෙ.. බොසා එනකොට ශේප් එකේ මෙතනින් මාරු වෙනවා.. ආයෙම එනවා..
මේ ඉන්නවෝ................. අපි ඉතින් ජොබ කරන ගමන්නේ මේ පැත්තට එන්නෙ.. බොසා එනකොට ශේප් එකේ මෙතනින් මාරු වෙනවා.. ආයෙම එනවා..