crazybuddy Oct 19, 2012 මම දොයි ගන්නවා නංගි.. ඒත් මම දවසෙන් පැය 18ක් වගේ වැඩ ගොඩක් දවස් වලට.. ඒ දවස් වලට ඉතින් ඔන්ලයින් ඉන්නවා ගොඩක් වෙලාවට..
මම දොයි ගන්නවා නංගි.. ඒත් මම දවසෙන් පැය 18ක් වගේ වැඩ ගොඩක් දවස් වලට.. ඒ දවස් වලට ඉතින් ඔන්ලයින් ඉන්නවා ගොඩක් වෙලාවට..
crazybuddy Oct 19, 2012 ඔව් අයියේ, මම ඒක දන්නවා. කොහොමත් මම දුක් විදින්නේ නෑ. පසුතැවිල්ලක් විතරයි තියෙන්නේ, ඇති වෙච්ච ආදරයක් ලං කරගන්න බැරි එක... මම ඒක අතඇරලා ඉස්සරහට යනවා අයියේ
ඔව් අයියේ, මම ඒක දන්නවා. කොහොමත් මම දුක් විදින්නේ නෑ. පසුතැවිල්ලක් විතරයි තියෙන්නේ, ඇති වෙච්ච ආදරයක් ලං කරගන්න බැරි එක... මම ඒක අතඇරලා ඉස්සරහට යනවා අයියේ
Nohim Ys Oct 17, 2012 ඔව් අයියේ, මම ඒක දන්නවා. කොහොමත් මම දුක් විදින්නේ නෑ. පසුතැවිල්ලක් විතරයි තියෙන්නේ, ඇති වෙච්ච ආදරයක් ලං කරගන්න බැරි එක... මම ඒක අතඇරලා ඉස්සරහට යනවා අයියේ
ඔව් අයියේ, මම ඒක දන්නවා. කොහොමත් මම දුක් විදින්නේ නෑ. පසුතැවිල්ලක් විතරයි තියෙන්නේ, ඇති වෙච්ච ආදරයක් ලං කරගන්න බැරි එක... මම ඒක අතඇරලා ඉස්සරහට යනවා අයියේ
prageeth119lk Oct 17, 2012 මම දොයි ගන්නවා නංගි.. ඒත් මම දවසෙන් පැය 18ක් වගේ වැඩ ගොඩක් දවස් වලට.. ඒ දවස් වලට ඉතින් ඔන්ලයින් ඉන්නවා ගොඩක් වෙලාවට..
මම දොයි ගන්නවා නංගි.. ඒත් මම දවසෙන් පැය 18ක් වගේ වැඩ ගොඩක් දවස් වලට.. ඒ දවස් වලට ඉතින් ඔන්ලයින් ඉන්නවා ගොඩක් වෙලාවට..
Ali patiya Oct 15, 2012 සුදු පූවා අයියා ලබන නෙස්ට් වීක් එකේ එලකිරියේ ආතල් දීමට සහ ගැනීමට නැවතත් පැමිණෙන බව මා හට මැසේජයක් මගින් දැනුම් දී ඇත.
සුදු පූවා අයියා ලබන නෙස්ට් වීක් එකේ එලකිරියේ ආතල් දීමට සහ ගැනීමට නැවතත් පැමිණෙන බව මා හට මැසේජයක් මගින් දැනුම් දී ඇත.
chathupatiya Oct 12, 2012 Hi machan, me dawas wala tikak busy machan ekai, ambanakata wada. dan nam godak durata e wada tika iwarai machan.
Hi machan, me dawas wala tikak busy machan ekai, ambanakata wada. dan nam godak durata e wada tika iwarai machan.
crazybuddy Oct 10, 2012 මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලාපොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින කෙල්ලො වගෙ පාන්ඩු පාටද
මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලාපොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින කෙල්ලො වගෙ පාන්ඩු පාටද
KPZ Oct 10, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=13601819#post13601819 තේරෙයිද මන්ද බං :(