හිතුවක්කාර පුත්තු නව කතාව කියවලා තියෙද..?
දැනට අපි සෙට් එක එකතු වෙලා කතා පොතම ලිව්වා..

ඉන්නකො හෙට අනිද්දා එළකිරි දාලා ලින්කුව එවන්නම්.. නැත්නම් බ්ලොග් එකට දාලා ලින්කුව එවන්නම්.. කතා කියවන්න ආසයි කිව්වනේ.. හැබැයි ඒ කතවා ශෝක ජනකයි නගේ.. මානසිකව වැටෙනවා අන්තිමට..
