crazybuddy Nov 5, 2012 නැහැ බං නුවන් අයියෙ මම 7ට විතර නිදාගත්තා.. ආයෙම 11.30ට වගේ එලාම් එක තියලා නැගිට්ටා.. 1.30ට බෙහෙත් වගයක් බොන්න තියෙනවා.. මම මේ ටයිම් එක අනාගෙන විකාරයක් වෙලා බං තියෙන්නෙ.. ඒකයි මේ නැගිටලා හිටියෙ.. දැන් යන්න ඕනි බං නිදාගන්න ආයෙම.. ඇඟට ටිකක් අවුල් තාම.. දවස් හතරක් වැඩට ගියේ නෑ බං.. නිවාඩු දාලා ගෙදරට වෙලා හිටියා.. අද ආයෙම වැඩට යන්න පටන්ගත්තා.. එපා වෙනවා බං.. රෙද්ද..
නැහැ බං නුවන් අයියෙ මම 7ට විතර නිදාගත්තා.. ආයෙම 11.30ට වගේ එලාම් එක තියලා නැගිට්ටා.. 1.30ට බෙහෙත් වගයක් බොන්න තියෙනවා.. මම මේ ටයිම් එක අනාගෙන විකාරයක් වෙලා බං තියෙන්නෙ.. ඒකයි මේ නැගිටලා හිටියෙ.. දැන් යන්න ඕනි බං නිදාගන්න ආයෙම.. ඇඟට ටිකක් අවුල් තාම.. දවස් හතරක් වැඩට ගියේ නෑ බං.. නිවාඩු දාලා ගෙදරට වෙලා හිටියා.. අද ආයෙම වැඩට යන්න පටන්ගත්තා.. එපා වෙනවා බං.. රෙද්ද..
gayankuwait Oct 27, 2012 Last Activity: Today 11:11 PM Current Activity: Searching Forums http://www.elakiri.com/forum/showthread.php?p=13727651#post13727651 meka balapn:rofl:
Last Activity: Today 11:11 PM Current Activity: Searching Forums http://www.elakiri.com/forum/showthread.php?p=13727651#post13727651 meka balapn:rofl:
sachith19920726 Oct 26, 2012 හරි ගස් ගෙම්බෝ.. නෙට් කපල තමා තිබුනෙ බිල ගෙවන්න ගියෙ නෑ බොල.. සීය icu එකේ හිටියෙ ගම්පහ hp එකේ.. ඊයෙ නැති උනේ/// ඉරිද අවසන් කටයුතු.. අපේ ගෙදර නෙවේ.. මහ ගෙදර තියෙන්නෙ මල ගේ.. අපේ ගෙදරට ඉස්සරහ ගෙදර.. තුක් තොපි
හරි ගස් ගෙම්බෝ.. නෙට් කපල තමා තිබුනෙ බිල ගෙවන්න ගියෙ නෑ බොල.. සීය icu එකේ හිටියෙ ගම්පහ hp එකේ.. ඊයෙ නැති උනේ/// ඉරිද අවසන් කටයුතු.. අපේ ගෙදර නෙවේ.. මහ ගෙදර තියෙන්නෙ මල ගේ.. අපේ ගෙදරට ඉස්සරහ ගෙදර.. තුක් තොපි