NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක
    ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
    balanna:)
    අනිවා....
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි...
    මහ සමුදුර දිය රැල්ලකි...
    කටු අකුලෙන් මල් පුබුදමි...
    ගයාන් කුවේට් වනචරයෙකි..
    කියල.. ජයවේවා කොල්ලා.
    ඒ කතාව ඇත්ත ඉතිං.. බැන්ඳට පස්සෙ නිදහස කොහොමත් අඩුවෙනවනේ.. ඒකනේ අපි බඳින්නැත්තෙ.. :D ඔය යකා එන්නෑ කිව්වට එනවා.. එක සැරේකුත් ගියා..
    ඒ බං නුවන් අයියෙ.. ගයියා ආයෙම එළකිරි එන්නෑ කිව්වෙ සිරාවටමද බං... මොකෝ ඒ සීන් එක..?
    උඹ වගේ කන්න දීපු අත හපා කන ගස් වැද්දෙකුට නයා නෙමයි යකෝ තලගොයා කියල කියන්න විටින්නෙ.. උඹට මෙච්චර ෆිට් එකක් දීලත් උඹ පිහිය පිටිපස්සෙ හංගගෙන හිටියෙ ඇයි.. පිරිමියෙක් වගේ කෙලින්ම අනින්න තිබ්බ.. උඹ වගේ උන් තමා පිටකොටුවෙ යද්දි අර දිව දික්කරන පී ඩයල් යකෝ.. හීන් බෝවිටියා කියන ගස් වල දළු මලවලා තුන් හතරපාරක් ගාගනින්.. එච්චරයි මට උඹේ බොක්ක විදියට කියන්න තියෙන්නෙ..

    අරූ කතා කරපු විදියට මම හිතුව.. ඌ මේ ගෙදරට ඇවිත් ගේම ඉල්ලනව කියල..
    පව් බං කුඩ්ඩ.. ඌට කුඩු එපා වෙන්න ඇති :(
    පොරද අර එදා ඇවිත් කතා කර කර හිටියෙ..
    කෝ දැන් කුඩ්ඩ ජීවතුන් අතර ඉන්නවද :lol:
  • Loading…
  • Loading…
  • Loading…