gayankuwait Dec 24, 2012 තෑන්ක්ස් මචන් ....I wish u merry Christmas u And Your Family....Many Happy Returns මචං....
crazybuddy Dec 24, 2012 ඒක තමා මාත් බැලුවෙ.. මොකෝ මචං එළකිරිය එපා වුණා කිව්වෙ.. කවුරුහරි කේස් එකක් දැම්ම..?
crazybuddy Dec 24, 2012 හලෝ මචං.. කොහොමද සැප දුක්.. කාලෙකින් දැක්කෙ නෑනෙ උඹ.. උඹගෙ ත්රෙඩ් එකත් දැක්කෙ නෑ කාලෙකින්..
Minion Dec 15, 2012 e mokada ban , moko case1? uba thread daana 1 nawaththanna epa ban , idak labena widiyata thread daapang.
e mokada ban , moko case1? uba thread daana 1 nawaththanna epa ban , idak labena widiyata thread daapang.