chathura19900223 Jan 2, 2013 ලැබුවා වූ 2013 අවුරුද්ද සාමයෙන් සතුටින් පිරුණු සුබම සුබ අවුරද්දක් වේවා ... ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
NUWAN BUWA Jan 1, 2013 මම උත්සහ කරන්නෙ උබලව නිසි මාර්ගෙට අරගෙන මොලේ පාදන්න.උබේ පරම මිත්රයා (කක්කිවෙයාර්) තමයි උබව නැති කරලා තියෙන්නෙ.උන් උබට ලං වෙන්නෙ උබේ ඉස්සරහා ජීවිතේ අඩාල කරන්න.ඔය කොපු,අරක්කු,ගංජා එපා මගෙ රත්තරනේ.ඔවා මිනිස්සු නොමගට ගන්න දේවල්.සම හරක් (සචී) නම් හදන්න බැරි තත්වෙටම සක්කිලි වෙලා ඉන්නෙ.උබ මේ යන පාරෙන් අයින් වෙයන්.තේරුම් ගනින් දැන්වත්
මම උත්සහ කරන්නෙ උබලව නිසි මාර්ගෙට අරගෙන මොලේ පාදන්න.උබේ පරම මිත්රයා (කක්කිවෙයාර්) තමයි උබව නැති කරලා තියෙන්නෙ.උන් උබට ලං වෙන්නෙ උබේ ඉස්සරහා ජීවිතේ අඩාල කරන්න.ඔය කොපු,අරක්කු,ගංජා එපා මගෙ රත්තරනේ.ඔවා මිනිස්සු නොමගට ගන්න දේවල්.සම හරක් (සචී) නම් හදන්න බැරි තත්වෙටම සක්කිලි වෙලා ඉන්නෙ.උබ මේ යන පාරෙන් අයින් වෙයන්.තේරුම් ගනින් දැන්වත්
KOLAVARI_D Jan 1, 2013 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සියලු බලාපොරොත්තු ඉටු වී සතුට ලඟා කරලදෙන සුබ අලුත් අවුරුද්දක් වෙවා..!
Harshat92 Jan 1, 2013 ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!
ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!