බොරලුගොඩ මහතා Feb 14, 2013 මේක බලපංකෝ පුටේ http://www.elakiri.com/forum/showpost.php?p=14468958&postcount=137
බොරලුගොඩ මහතා Feb 14, 2013 මගේ මොබයිල් නම්බර් එක උඹට මොකටද බං?? මට දැනටමත් ගොඩක් යාලුවෝ ඉන්නවා..ඒ නිසා උඹට මගේ ලග ඉදගන්න ඉඩක් නැති වේවි..
මගේ මොබයිල් නම්බර් එක උඹට මොකටද බං?? මට දැනටමත් ගොඩක් යාලුවෝ ඉන්නවා..ඒ නිසා උඹට මගේ ලග ඉදගන්න ඉඩක් නැති වේවි..
aggregate Feb 14, 2013 මෙහ් උබට මොබයිල් එකක් තියෙනවද ?? එතකොට උබට කෝල් කරලා ඉරිදට ක්ලාස් එකේ උබ ගාව සෙට් වෙන්න පුළුවන් නෙහ්
බොරලුගොඩ මහතා Feb 14, 2013 උඹේ Profile එකේ මට රිප්ලයි කරන්න බැ.. Authorization නැ..හැමදේටම රිප්ලයි කරන්න බැනේ බං..වැදගත් දෙයක් තිබ්බනම් රිප්ලයි කරනවා..
උඹේ Profile එකේ මට රිප්ලයි කරන්න බැ.. Authorization නැ..හැමදේටම රිප්ලයි කරන්න බැනේ බං..වැදගත් දෙයක් තිබ්බනම් රිප්ලයි කරනවා..
aggregate Feb 14, 2013 ඉතින් ඉතින් බොරලුගොඩ ගලපාත එහෙම හොඳින් ඉන්නවද මොකෝ උබ මගේ පොස්ට් කෝට් කරන්නැත්තේ මාව ගණන් ගත්තේ නෑ වගේනේ පුටේ
ඉතින් ඉතින් බොරලුගොඩ ගලපාත එහෙම හොඳින් ඉන්නවද මොකෝ උබ මගේ පොස්ට් කෝට් කරන්නැත්තේ මාව ගණන් ගත්තේ නෑ වගේනේ පුටේ