maxboysl Jan 1, 2015 May the New Year fill up days with all things that are nice and bright – here is wishing you a lovely 2015.
May the New Year fill up days with all things that are nice and bright – here is wishing you a lovely 2015.
gayankuwait Jul 22, 2013 http://www.elakiri.com/forum/showthread.php?p=15335637#post15335637 මෙ ලිපිය කියවන්න මචන් කරදරයක් නැත්නම් බම්ප් එකක් හරි දා ගෙන යන්න කරදර කරනවාට සමා වෙන්න නමුත් එ ලිපිය ලාංකික සමාජයට ඔනම කරන අකාරයෙ ලිපියක් තැන්ක්ස්
http://www.elakiri.com/forum/showthread.php?p=15335637#post15335637 මෙ ලිපිය කියවන්න මචන් කරදරයක් නැත්නම් බම්ප් එකක් හරි දා ගෙන යන්න කරදර කරනවාට සමා වෙන්න නමුත් එ ලිපිය ලාංකික සමාජයට ඔනම කරන අකාරයෙ ලිපියක් තැන්ක්ස්
MihiCherub May 29, 2013 ඔබේ කරුනු උපුටා ගන්නා ලදී. අකමැති නම් කියන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1557756
MihiCherub May 28, 2013 මුහුදු මහා විහාරය ගැන ත්රෙඩ් එකක් දානව. ඒ ගමන්ම ඔබගේ ත්රෙඩ් එකේ සදහන් විස්තර උපුටාගත්තාට කමක් නැද්ද??
මුහුදු මහා විහාරය ගැන ත්රෙඩ් එකක් දානව. ඒ ගමන්ම ඔබගේ ත්රෙඩ් එකේ සදහන් විස්තර උපුටාගත්තාට කමක් නැද්ද??
crazybuddy Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචෝ මගේ පැත්තට වෝට් එකක් දාහන්... සුභ අලුත් අවුරුද්දක් වේවා,!
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචෝ මගේ පැත්තට වෝට් එකක් දාහන්... සුභ අලුත් අවුරුද්දක් වේවා,!
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
මරුසිරා Mar 27, 2013 මචන් උබේ නම වගේ නමක් තියන හම්බයක් ඉන්නවා මේකේ ..බලාගෙන සමහරු උබේ රේප් කපයි හම්බය කියල .තව පොඩ්ඩෙන් මමත් දෙනවා ගේම හොද වෙලාවට ලෝගෝ එක වෙනස් නිසා බේරුනා නුඋලක් දාපන් මේගැන කස්ටිය දැනුවත් කරලා මරුසිරා
මචන් උබේ නම වගේ නමක් තියන හම්බයක් ඉන්නවා මේකේ ..බලාගෙන සමහරු උබේ රේප් කපයි හම්බය කියල .තව පොඩ්ඩෙන් මමත් දෙනවා ගේම හොද වෙලාවට ලෝගෝ එක වෙනස් නිසා බේරුනා නුඋලක් දාපන් මේගැන කස්ටිය දැනුවත් කරලා මරුසිරා