crazybuddy Apr 1, 2013 ඒකත් ඇත්ත තමා.. උඹව දැක්කෙ නැහැ දවස් හතර පහකින්ම.. අරුණයා ලංකාවට එනවද අවුරුද්දට..?
crazybuddy Mar 26, 2013 මං හිතුවෙ ගේම් ගහන වෙලාවට මං කියන ඒවා උඹ සීරියස් අරගෙන කියලා.. මං ජෝක් කරන්නෙ හරිද අරුණයො..
crazybuddy Mar 22, 2013 අඩෝ සිරාවටම නෑ බං.. චීට් ගහල දිනන එක මොන සක්කිලි වැඩක්ද.. එහෙම දිනනවට වඩා හොඳයි ගේම් එක ප්ලේ නොකර ඉන්නෙක..
අඩෝ සිරාවටම නෑ බං.. චීට් ගහල දිනන එක මොන සක්කිලි වැඩක්ද.. එහෙම දිනනවට වඩා හොඳයි ගේම් එක ප්ලේ නොකර ඉන්නෙක..