NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."

    "ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙයිද බූ අයියගෙ හැකර කට.."

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
    විජිතය ආදරයේ..
    නුඹමයි ළඳුනි මගේ..
    මේ මුළු ජීවිතේ..
    ඔබ තව දන්නෙ නෑ..:frown:
    ඔව් ඌව මම මෙහෙ තියන් හුරතෙලේට ඇතිකරනව.. තෝ කෝල් කරල ඔහෙ ගෙන්න ගත්තොත් මම තනිවෙනව නෙ.. තෝ වගේ ගස් වේ@යන්ව අද කාලෙ විස්වාස කරන්න පුලුවනෑ..
    ලොකු ලයින්ද හුත්තො.. සතියක් යනකන් ආසාවට විසිටර් මැසේජ් එකක් දැම්මෙ නෑ මං දානකන්.. තොපි මහ කැරි මිනිස්සු ඕයි..
    ලොකු ලයින්ද හුත්තො.. සතියක් යනකන් ආසාවට විසිටර් මැසේජ් එකක් දැම්මෙ නෑ මං දානකන්.. තොපි මහ කැරි මිනිස්සු ඕයි.. :( අපිට මතක් වුණොත් මිසක් තොට නම් ලොවෙත් මතක් වෙන්නෑ..
    පහුගි‍ය දවස් ටිකේ exam තිබුනා අ‍යි‍යේ....
    ඒක‍යි මේ පැත්තට එන්න බැරිවුනේ. :D
    Thanks හො‍යලා බැලුවට......:)
    මමත් වැඩ බන්:dull:.එපා වෙනවා සුට්ට:angry:.උඹ අවුලෙන්ද ඉන්නෙ:eek:.මොකක් හරි ප්‍රශ්නයක්ද?:baffled:කියන්න පුළුවන් නම් කියපන්:yes:.අපි බලමු මක්කෙයි කොරන්න පුළුවන් කියලා.:rolleyes:ප්‍රශ්න නිස ඔලුව නරක් කරගන්න එපා.:dull:වැඩිය හිතන්න යන්නත් එපා මචෝ.:cool:ඔවා ආවා වගේම විසඳෙයි;)
    ඔවු නුවන් අයියෙ.. මාත් දැන් යනවා නිදාගන්න..
    ඔයාටත් බුදුසරණයි..!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    ලොකු ලයින්ද හුත්තො.. සතියක් යනකන් ආසාවට විසිටර් මැසේජ් එකක් නෑ.. තොපි මහ කැරි මිනිස්සු ඕයි.. :( අපිට මතක් වුණොත් මිසක් තොට නම් ලොවෙත් මතක් වෙන්නෑ..
  • Loading…
  • Loading…
  • Loading…