අම්මට හුඩු.. කැ# සීන් එකක්නේ උඹගෙ යාලුවට වෙලා තියෙන්නෙ..
කොහෙ සිම් එක ඉල්ලන්නද බං.. කෙල්ල අවුරුදු ගාණකින් දැක්කෙ නෑ.. දැන් අවුරුදු තුනකටත් වැඩියි.. මං උසස්පෙළ කරන කාලෙදි වුණේ සීන් එක.. කෙල්ලගෙ ගෙදරින් මට කැමති වුණේ නෑ.. උන්ට සෑහෙන්න සල්ලි තියෙනවා.. කෙල්ලත් අම්මගෙයි තාත්තගෙයි කීම ඇහුවා.. මාව අයින් කරල දැම්මා.. එදා ඉඳන් මං ඒ කෙල්ලව තාම දැක්කෙ නෑ.. ඒකි මාව රැවැට්ටුවා.. ඒත් මං අද උන්ට වඩා තැනක ඉන්නවා.. සල්ලි කන්නද බං.. මනුස්සකමයි වටින්නෙ.. උන් සල්ලි පස්සෙ යන්නෙ.. ඒ වගේ උන්ට ඉක්මනට වරදිනවා..
සිරා කලාම කෙලවෙන්න තියෙන අවස්ථා වැඩියි බං.. දැන් නම් කෑල්ලක් කරන්නෑ..