NUWAN BUWA Apr 14, 2013 සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
d_lucifer Apr 1, 2013 මම ඊයෙ තමා බං ek ආවෙ. නැත්නම් ඕක කරනව. උබේ 4n එක මොකද්ද? ඕක root කරල ගමු (xperia minipro)SK17i ban gb 2.3.4 damme. build eka 0.62 awilla thiyenne. mama net eke balapu widiyata nam downgrade karanne nathuwa root karanna ba kiyala thamai danaganna labune..
මම ඊයෙ තමා බං ek ආවෙ. නැත්නම් ඕක කරනව. උබේ 4n එක මොකද්ද? ඕක root කරල ගමු (xperia minipro)SK17i ban gb 2.3.4 damme. build eka 0.62 awilla thiyenne. mama net eke balapu widiyata nam downgrade karanne nathuwa root karanna ba kiyala thamai danaganna labune..
d_lucifer Mar 31, 2013 උබේ වැඩේ කරගත්තද? ane ow macho mama wade karagatta. 2.3.4 damma stock rom eka. dan awla thiyenne me magula root karanna ba ban. 4.0.2.A.0.62 ne build eka. awlak na lokuma wade karagatta macho. reply karata thanks..
උබේ වැඩේ කරගත්තද? ane ow macho mama wade karagatta. 2.3.4 damma stock rom eka. dan awla thiyenne me magula root karanna ba ban. 4.0.2.A.0.62 ne build eka. awlak na lokuma wade karagatta macho. reply karata thanks..
SMD Mar 19, 2013 මචන් චිරි චිරි.. මට හම්බුනා මෝටරෝලා RAZAR XT910 කියල ෆෝන් එකක්. අවුල තියෙන්නෙ ඒකෙ flash boot damage වෙලා. boot වෙන්නෙ නෑ. අන්තර්ජාලයෙත් හරිම විසදුමක් හම්බුනේ නෑ. reset වෙන්නෙත් නෑ.
මචන් චිරි චිරි.. මට හම්බුනා මෝටරෝලා RAZAR XT910 කියල ෆෝන් එකක්. අවුල තියෙන්නෙ ඒකෙ flash boot damage වෙලා. boot වෙන්නෙ නෑ. අන්තර්ජාලයෙත් හරිම විසදුමක් හම්බුනේ නෑ. reset වෙන්නෙත් නෑ.