පිස්සු පුසා
Reaction score
592

Profile posts Latest activity Postings About

  • අර අමසන් ද මොකාද එකාගෙ පොස්ට් අපි හැම තැන දාදා හිටියා උබෙ එකටත් එකක් වැටිලා මචන්
    සිරාවටම විහිලුවට කරැ උබෙ අවුලක් නැහැනෙ?
    මට ආපු එකක් මම හැම එකටම දැම්මා
    විහිලුවට දැම්මෙ බොස් ජොක් එකක් විතරයි
    මේ ආණ්ඩුවට එරෙහිව තියෙන එකම විකල්පය රනිල් ,ජෙප්පො විතරයි. මේ පක්ෂ දෙක හැරෙන්න වෙන බලවේගයක් නැත.ඇතිවෙන්නෙත් නැත.අන්න ඒක තේරුම්ගන්න බැරි ගොං හරකෙක් නේ උඹ.දැන් ඔයාලගේ තර්කය වෙන විකල්පයක් නැති නිසා තියෙන එකම විසදුම මේ ආන්ඩුව දිගටම තියාගැනීම විතරයි.ඕය තර්කය ඉරෝෂන් සහ සුනිමල් සෑහෙන්න දුරට ගෙනියනවා.ඔව් තමුසේ කැමතිනම් ඕක දිගටම තියාගෙන ඇරගන්නවා.කොහොම වුනත් මීට වඩා මිනිසුන්ට කරන්ට් වදින්න ඕන පුකට බැහලා තියෙන මොලය නියමිත තැනට ගන්න.විපක්ෂය වශයෙන් රනිල් හෝ ජේවීපී එකට කරන්න තියෙන දෙය අවමයි.මොකද හැම ඉලෙක්ෂන් එකම මිනිස්සු ගිහිල්ල ආන්ඩුවට 65%ක් වෙන්න කතිරේ ගහනවා.මේක අඩුම ගානේ 52%කට ආසන්න ගානක්නම් ආන්ඩුව ගේමක් නැතිව දනගස්වන්න පුලුවන්.විපක්ෂයට 48%කවත් බලයක් නැත්නම් රනිල් නෙමෙයි මොකා ආවත් කරන්න දෙයක් නෑ.මට හිතෙන විදිහට මේ ආන්ඩුව එලවන්න නම් 50%ක්වත් ආන්ඩුවට දැඩිලෙස එරෙහි වෙන්න ඕන.එහෙම නැත්නම් යම් ජන බලයක් තියෙන ආන්ඩුවක් වට්ටන්න බෑ.ආන්ඩුවට ජන බලයක් තියෙනවා.ඒක නිසා විපක්ෂය පාරට බැස්සට ඒකෙන් වැඩක් නෑ.විපක්ෂයක් දැඩි ලෙස පහර දුන්නා කියලා ආන්ඩුවක් වැටෙන්නේ නෑ. ජනතාව එයාලගේ කොටස කරන්නේ නැත්නම් විපක්
    වරෙන් මචන් crazy buddy's team එකට. උඹට ඉල්ලීම් මොනවද?
    වරෙන් මචන් crazy buddy's team එකට. උඹට ඔනේ ගානක් දෙන්නන්!:D
    Guys I just made a blog where you can watch Live cricket and Tv shows like Pawn Stars, Simpsons, Kitchen Nightmares, That 70's Show.

    I want all of you to check it out. It means a lot to me. Also dont forget to subscribe and follow me. If you do I will post more interesting Shows.

    Here is the link for the blog.

    http://dilanlivestreaming.blogspot.sg/
  • Loading…
  • Loading…
  • Loading…