n_ayeshmantha Dec 9, 2009 ane tnx machan mam passe welawaka balannam dan thread walata reply kara kara balanna tym madi
M M madurax86 Dec 7, 2009 එහෙම පුළුවන් ඒත් ඕකෙ ඇතුලෙ පොඩි ලෙඩක් නිසා එක දිගට ලියන්න බැරි උනේ මං ඒක හදල දැම්ම ..
M M madurax86 Dec 7, 2009 ඒක නේ! දැන් දාලා තියෙන එකේ වැරැද්ද හැදුවා අරන් බලන්න ඕනා නම් නැත්නම් දුම්රිය කියන එක මකලත් ගහන්න පුළුවන් මං කෝකටත් හදලා දැම්ම
ඒක නේ! දැන් දාලා තියෙන එකේ වැරැද්ද හැදුවා අරන් බලන්න ඕනා නම් නැත්නම් දුම්රිය කියන එක මකලත් ගහන්න පුළුවන් මං කෝකටත් හදලා දැම්ම
M M madurax86 Dec 7, 2009 දුම්රිය සීන් එක හැදුවේ ඊයෙ රෑ අමිල කිව්වෙ එල කෝම හරි දැන් උඹ ඕක පාවිච්චි කරනවා නේ නොදන්න අයටත් දෙන්න !
දුම්රිය සීන් එක හැදුවේ ඊයෙ රෑ අමිල කිව්වෙ එල කෝම හරි දැන් උඹ ඕක පාවිච්චි කරනවා නේ නොදන්න අයටත් දෙන්න !
M M madurax86 Dec 7, 2009 එල ස්තූතියි; sp3 එකට ඔයා sp2 එකට තියෙන unicode පැක් එක දැම්මාද දන්නේ නෑ මට මේ දැනුත් ලෙඩක් අහුවෙලා හැදුව 7ට විතර බාගන්න. මේක ගොඩ කාලෙක ඉදන් හිතලා කරපු වැඩක්..
එල ස්තූතියි; sp3 එකට ඔයා sp2 එකට තියෙන unicode පැක් එක දැම්මාද දන්නේ නෑ මට මේ දැනුත් ලෙඩක් අහුවෙලා හැදුව 7ට විතර බාගන්න. මේක ගොඩ කාලෙක ඉදන් හිතලා කරපු වැඩක්..
Anjala_88 Nov 30, 2009 he he ow photo eka yawwa apita alutin ID denawalu ne eka hodai wadagath penumai.oya yawwada?me mata oyagen ahanna tiyanawa deyak man heta awoth ahanam dan kammali
he he ow photo eka yawwa apita alutin ID denawalu ne eka hodai wadagath penumai.oya yawwada?me mata oyagen ahanna tiyanawa deyak man heta awoth ahanam dan kammali