NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහෙද යන අනාතයෙක් බං..
    බලහං කො හැටි.. ගොඩක් දුරට ඕකා තමයි බං..

    දැන් ඉතින් ඕකට ගැහුවයි මැරුවයි කියල මොනා කරද්ද බං.. අපේ ගොන් කන් නෙ ඒව >_<
    මාත් එහෙමයි බොල හිතුවෙ..:lol: නිකමට උබේ පේජ් එකට ආවම දන්නෙ..:eek:
    vga card එක පිච්චුනා බං.. ඊයෙ රෑ දාල තිබුන tv series වගයක් එන්න..
    අද උදේ බලද්දී වැඩ හරි..

    :dull:
    හලෝ!! කෝමද නුවන බොසා!! අවලක් නෑ හොදින්.. ඔව් ටිකක් බර post එකක් දැම්මා!! හිපියෝ සහ LSD ගැන. දැක්කද?
    එල එල.....එහෙනම් වැඩේ සුපිරි‍යට කරපන්......

    තෙරුවන් සරණ‍යි.......
    එහෙමද...... එල එල.....
    මම හිතන් හිටි‍යේ ගොඩක් දුර‍යි කි‍යලා......

    FB inbox එක බලපන්.....මගේ number එක එව්වා......
    කැම්පස් එකේ වැඩ වලට හිර වෙලා බන් හිටි‍යේ......
    අනිද්දා ඉඳන් ජොබ් එකකට ‍යන්නත් ඕන......නිදහසේ හිටපු කාලේ ඉවර‍යි වගේ බන්.........

    මොනවා කරන්නද ඉතින්...... ඔහොම තම‍යි ජීවිතේ හැටි..........

    PS-වෙලාවක් තිබුනොත් පස්සේ වෙලාවක උඹලගේ ගෙවල් පැත්තේ එන්නම්......බස් එකේ ආවොත් කරවනැල්ලේ ඉඳන් කොච්චර වෙලාවක් ‍යනවද.......
    දැං එතකොට ඔබතුමා හිතං ඉන්නෙ ඒක එහෙමයි කියලා නේ ? :(
    ඔය ආතල් එකට වෙන්න ඇති බං. ගණන් ගන්න එපා. ඕකා ඔය වගේ ආතල් කොහොමත් දෙනවානේ බං :yes:
    අඩෝ relax බං. ආගම දහමකටවත් බනින්නේ නැති උඹ ප්‍රසිද්ධියේ කුණුහර්ප් කියනවා දැක්කමයි :oo:
  • Loading…
  • Loading…
  • Loading…