N
Reaction score
43

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බාල, තරුණ, මහලු භේදයකින් තොරව පාසල් යන ළමයින්, රැකියා කරන කාන්තාවන්, වෙහෙසවී වැඩ කරන පිරිමි බහුල වශයෙන් පීඩා විඳින රෝගයකි ඉරුවාරදය.
    ඉරුවාරුදාව සූර්යාවර්තය යන නම්වලින් හඳුන්වන මෙම රෝගය ඉතාමත් පීඩාකාරී රෝගයකි. උදේට ආරම්භ වී හවසට ක්‍රමයෙන් අඩු වෙවී හිස පැත්තක් හෝ දෙපැත්තම වේදනා දෙයි. සමහර අවස්ථාවන්වලදී හිස පුරාවටම මෙම වේදනාව පැතිර යයි. වා - පිත් - සෙම් යන ත්‍රිදෝෂයෙන්ම මෙම රෝගය සෑදීමට පුළුවන. කුඩුමිරිස්සමුල්, කුඹුරුමුල්, නිකමුල්, අරළු, බුළු, නෙල්ලි කළං 2 බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳ සීනි - මී පැණි දමා දෙවේලට දින 6ක් බොන්න. ඇල් වතුර නාන්න එපා. කසාය බොන දිනවල පහත සඳහන් ප්‍රතිකාරය කරන්න.

    බතෙන් පෙරාගත් බත් කැඳ කෝප්ප දෙකක් ගන්න. මෙයට ගම්මිරිස් මිටක් දමන්න. (රාත්‍රියට) උදේට ගෙන සිහින් වෙන්න, අඹරා ටික ටික හවස් වනතුරු හිස ගල්වන්න. සවස ඉසදිය නාන්න. (මඳ රස්නය ඇති වතුර) මේ ආකාරයට දින 7ක් කරන්න. දින 4ක් යනවිට අඩුවක් පෙනෙන්නට නැත්නම්, බිත්තර තුනක සාරු (කහ මදය හැර) එයට කලවම් කර ඉතිරි දින තුන හිස ගල්වන්න. හිසරදය නිට්ටාවටම සුවකර ගත හැකිය.
    ඔයා සමාජය ගැන හිතන හැටි හරිම වැරදියි.ඒවගේම ඔයාට අනෙකුත් ලස්සන සම වයසේ තරුනියන් ගැන යම් ඉරිෂ්‍යාවක් ඇති වෙලා තියෙනවා.ඒක නිසා ඔයාගේ ආකල්පවල වැරද්දක් මිස මේ තරුන කෙල්ලො අදින පලදින එකේ වැරද්දක් නෑ.ඔයත් ලස්සනට ඇඳලා ෆේෂියල් කරලා ටිකක් මොඩ් වෙලා එලියට බහින්න.එතකොට ඔයා දිහාත් තරුන ලමයි බලයි.
  • Loading…
  • Loading…
  • Loading…