kolavari Sep 18, 2015 Halooooooo...welcome back mama oyawa me lagadith mathak kara, siraawatama Exams lesi da? dan serama iwarai da ethakota?
Halooooooo...welcome back mama oyawa me lagadith mathak kara, siraawatama Exams lesi da? dan serama iwarai da ethakota?
kingkong619 Aug 7, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1691529 මම ලියපු පලවෙනි සින්දුව...
crazybuddy Apr 16, 2015 බොහොම ස්තුතියි නංගියා ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
බොහොම ස්තුතියි නංගියා ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
crazybuddy Jan 22, 2015 ආ.. එල එල නංගියා.. ඔය කාලෙට ඔහොම තමා.. දැන් දුක් වින්ඳට අනාගතයෙදි සතුටු වෙන්න බැරියෑ.. මගෙන් සුභපැතුම් නංගා..
ආ.. එල එල නංගියා.. ඔය කාලෙට ඔහොම තමා.. දැන් දුක් වින්ඳට අනාගතයෙදි සතුටු වෙන්න බැරියෑ.. මගෙන් සුභපැතුම් නංගා..
Nu1Dnk Apr 23, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=294 NIL74 dala tiyena pics tikata comment ekak dendoo
http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=294 NIL74 dala tiyena pics tikata comment ekak dendoo
Ereshaz77 Apr 14, 2014 ඔබ + ගෙදර ඔක්කොටම ... කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !
ඔබ + ගෙදර ඔක්කොටම ... කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !