NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකෝ බන් අයියේ පේන්න නැත්තේ? :oo:
    සිරාවටම මුට මොකෝ උනේ?
    :) ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    මොකෝ බන් උනේ:(දැන් එලකිරි එන්නේ නැද්ද:nerd:
    සුබම සුබ අලුත් අවුරුදාක්නුවන් අයියා ටිකක් පරක්කු වුනාට සොරිදැන් ඉන්න තැන ඉන්ටෙර්නෙට් නැහැ ටික දවසක් යනකන් මේ පැත්තේ එන්න වෙන එකක් නැහැ
    සියළු පැරණි නයිට් ක්ලබ් වාසී නිශාචර සහෘදයන් හට ඉතා සංවේගයෙන් දැනුම් දෙන වග නම්, කාගේත් හුරතලී යන ආදර නාමයෙන් ඇමතූ, හුන්ගම මුත්තගෙ මිණිපිරියක වන, කලකට පෙර අනාචාරයේ හැසිරී, බඩ වී, ගෙදරට මාට්ටුව එක්ටැම් ගෙයක සිරකොට වසර කීපයක් දඩුවම් ලද සමීර සදරු හෙවත් ජ0ගි නංගි නැවත එළකිරියේ අනාචාරකම් කිරීමටත්, අහිංසක පිරිමින් අනාථ කිරීමටත් පැමිණෙනවා ඇති... :(
    Happy New Year bro :)

    puluwannam apita vote ekak denna ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !
  • Loading…
  • Loading…
  • Loading…