urajdrlk Jul 16, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=710603 http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත. Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ. එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්..... Tech Smart Lanka; No. 160/7D; New Kandy Road; Pittugala; Malabe. Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar
http://www.elakiri.com/forum/showthread.php?t=710603 http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත. Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ. එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්..... Tech Smart Lanka; No. 160/7D; New Kandy Road; Pittugala; Malabe. Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar
urajdrlk Jul 16, 2014 මෙහේ ඒජන්ට් ගෙන්වන ඒවා විතරයි අපි කරන්නේ..... ඒජන්ට් කෙනෙක් නැති බඩු වලට වොරන්ටි දෙන්නේ කවුද......?? අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න. අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. http://www.elakiri.com/forum/showthread.php?t=395901 http://www.elakiri.com/forum/showthread.php?t=1594058 http://www.elakiri.com/forum/showthread.php?t=1459391 http://www.elakiri.com/forum/showthread.php?t=1513489 http://www.elakiri.com/forum/showthread.php?t=1593815 http://www.elakiri.com/forum/showthread.php?t=1501369 http://www.elakiri.com/forum/showthread.php?t=1194182
මෙහේ ඒජන්ට් ගෙන්වන ඒවා විතරයි අපි කරන්නේ..... ඒජන්ට් කෙනෙක් නැති බඩු වලට වොරන්ටි දෙන්නේ කවුද......?? අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න. අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. http://www.elakiri.com/forum/showthread.php?t=395901 http://www.elakiri.com/forum/showthread.php?t=1594058 http://www.elakiri.com/forum/showthread.php?t=1459391 http://www.elakiri.com/forum/showthread.php?t=1513489 http://www.elakiri.com/forum/showthread.php?t=1593815 http://www.elakiri.com/forum/showthread.php?t=1501369 http://www.elakiri.com/forum/showthread.php?t=1194182