sudeewa
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල මචං.. මම නම් ඉතිං පෙර සේම තමා.. වැඩ කරනවා.. කනවා බොනවා නිදියනවා..
    එහෙම වෙන් නෑ. ආයෙත් බලපන්. නැත්නම් ආයෙත් upload කරහන් අලුත් එකක්.
    බැල්ලි, තෝ තාම logo එක වෙනස් කලේ නෑ නේද?
    කවදාවත් JesonRulez එක්ක සෙල්ලම් දාන්න හදන්න එපා... :cool:
    දැන් මම කිව්වා නේ ඉතින්. දැන් බල්ලෙක් වගේ තිබිච්ච එකම දාගනින් එහෙනම්....
    (මේකට නම් අඩේන්න රිදෙයි. :P)
    තිබ්බ එක තියෙන්න ඇරපන් බන්. දැන් උඹ වෙන එකෙක් වගේ බන්. උඹ දැක්කම එන familiar feeling එක එන්නේ නෑ බන් ඕක දැක්කම. මමත් කාලයක් බල්ලව මාරු කරලා තට්ටයෙක්ව දැන් හිටියා. කට්ටියම ඇවිත් බනින්න පටන් ගත්තා. ඊට පස්සේ හැමදාම බල්ලව තමයි දාගෙන ඉන්නේ. බල්ලාගේ එක එක විදියේ ෆොටෝ දාල වෙනස් කරනවා හිතුනහම. මේක අපි එක එකාව අඳුර ගන්නේ වැඩිපුරම logo එකෙන් නේ බන්. ඒක නිසා ඒක මාර විදියට ඒ user එක්ක බැඳෙනවා. ඒකයි සීන් එක.
    මොකක්ද බන් ඔය දාගෙන තියෙන ජරා logo එක. පැයකට විතර පස්සේ දැක්කේ තෝ කියල.
  • Loading…
  • Loading…
  • Loading…