WICKILEAKS Sep 23, 2014 අමතක වෙලා නැහැ , උබත් එනවා යනවා , කඩි කුලොප්පුවේ මාත් ආවා ගියා , දවසට පාරක් හරි මතක් වෙනවා බෝල තොපිලා ..... අයි මොක්කෝ වෙශේශයක් නෑනේ
අමතක වෙලා නැහැ , උබත් එනවා යනවා , කඩි කුලොප්පුවේ මාත් ආවා ගියා , දවසට පාරක් හරි මතක් වෙනවා බෝල තොපිලා ..... අයි මොක්කෝ වෙශේශයක් නෑනේ
JesonRulez Aug 13, 2014 නිග්ග බලන්න යන ගමන ගැන මට හිතෙන දේ... දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කලේ මට
නිග්ග බලන්න යන ගමන ගැන මට හිතෙන දේ... දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කලේ මට
crazybuddy Aug 9, 2014 පොන්නකම නැති කරන්න බෑනෙ බං අපේ ලොන්තයොන්ගෙ.. හැබැයි බං වලි නම් දාගන්නෑ එකෙක්වත්..
crazybuddy Aug 8, 2014 ඔව් බං අපේ පොන්සියොන්ට සිංහල කොටන්න එපා කියලා කට කැඩෙනකන් කිව්වා.. මුන් සිංහලෙන්මනේ කොටන්නෙ.. මොඩාලා අයින් කලා ත්රේඩ් එක..
ඔව් බං අපේ පොන්සියොන්ට සිංහල කොටන්න එපා කියලා කට කැඩෙනකන් කිව්වා.. මුන් සිංහලෙන්මනේ කොටන්නෙ.. මොඩාලා අයින් කලා ත්රේඩ් එක..