යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාගේ ත්‍රෙඩ් ඒක නෙහ්......
    මන් බලනවා සුදු....
    මන් ඒක බැලුවා...මේ දැන් ...දැක්ක නෙහ් උන්ගේ විස...:(:(....තව ටිකෙන් කර වෙලාම යනවා
    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං.. ලොල්ල කියන එකා ෆේක් නෙමෙයි.. අනික ඌ ෆේක් වලින් ඇවිත් ආතල් දෙන්න උවමනා නම් තුන්පාරක්ම ඒ නමින් එන්නෙ නෑනෙ.. මුල් පාර බෑන් කලාම ඌ තව එකවුන්ට් එකක් හදාගෙන ආවා.. ඒකත් බෑන් කලාම වෙන නමකින් ඇවිත් කිව්වා ඌ ලොල්ල කියලා.. කොන්ද පණ තියෙන එකෙක් වගේ.. ඇඩ්මින්ලා කියනවා නම් ඌ ෆේක් කියලා උන් ඒක ඔප්පු කරන්න ඕන හේතු සහිතව.. කිසි කතාවක් නෑ කෙලින්ම බෑන් කරනවා.. මේ හුත්ත කොහොමත් එපා වෙලා බං ඉන්නෙ.. මං මේ හිතවත් උන් කීප දෙනෙක් ඉන්න නිසා එළකිරි එනවා.. නැත්තං මේ මගුල පැත්ත පලාතෙ එන්නෙ නෑ බං.. කාලකන්නියො ඉන්නෙ..
    Last Activity: Today 08:04 PM
    Current Activity: Viewing Thread අමතර ආදායමක්

    කාපුවාගේ වේදනාව :lol:
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ...
    මා තනි කරන් එපා මතු සංසාරේ....
    මම හිතන විදියට මචන් ආදරය කියන්නේ තමන් ආදරේ කරන කෙල්ල හෝ කොල්ලා වෙනුවෙන් එකම සිතකින් ඉන්න එකට කියලා බන්. ඒ කියන්නේ කරදර එද්දී, වැරදි සිද්ද වෙද්දී, වයසට යද්දී, ලස්සන නැති වෙද්දී, දුර්වල කම් දකිද්දී, ඊට වඩා ලස්සන, වටිනාකමින් වැඩි කෙනෙක් තමන්ට ලන් වෙන්න හදද්දී වුනත් එකම කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන එක තමයි ආදරය කියන්නේ...

    (With 5 years of experience in love)
  • Loading…
  • Loading…
  • Loading…