urajdrlk Sep 6, 2014 අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න. අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. http://www.elakiri.com/forum/showthread.php?t=395901 http://www.elakiri.com/forum/showthread.php?t=1594058 http://www.elakiri.com/forum/showthread.php?t=1459391 http://www.elakiri.com/forum/showthread.php?t=1513489 http://www.elakiri.com/forum/showthread.php?t=1593815 http://www.elakiri.com/forum/showthread.php?t=1501369 http://www.elakiri.com/forum/showthread.php?t=1194182 http://www.elakiri.com/forum/showthread.php?t=710603
අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න. අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. http://www.elakiri.com/forum/showthread.php?t=395901 http://www.elakiri.com/forum/showthread.php?t=1594058 http://www.elakiri.com/forum/showthread.php?t=1459391 http://www.elakiri.com/forum/showthread.php?t=1513489 http://www.elakiri.com/forum/showthread.php?t=1593815 http://www.elakiri.com/forum/showthread.php?t=1501369 http://www.elakiri.com/forum/showthread.php?t=1194182 http://www.elakiri.com/forum/showthread.php?t=710603