JesonRulez Sep 27, 2014 යන්තම් 8 pass වෙච්ච ගෑණු නේ බන් එන්නේ primary උගන්නන්න. උන් ආවට පස්සේ හිතන් ඉන්නේ උන් තරම් අය තවත් නෑ කියලා. හැමෝම නෙමෙයි දෙවිවරු වගේ මිස්ලත් ඉන්නවා මචන් ඒ අතරේ. ඒත් උඹ කියපු වගේ එවුන් අහිංසක ළමයින්ගෙන් හේතුවක් නැතුව පලි ගන්නවා. ඒක උන්ගේ ආතල් එක. මතකනේ පහුගිය දවස්වල අර සපත්තු 2 ගන්න සල්ලි නැතුව සෙරෙප්පු දාගෙන ආපු ළමයෙක්ගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලලා තියපු සීන් එක. ඒ වගේ වේසියෝ බන් ඉන්නේ.
යන්තම් 8 pass වෙච්ච ගෑණු නේ බන් එන්නේ primary උගන්නන්න. උන් ආවට පස්සේ හිතන් ඉන්නේ උන් තරම් අය තවත් නෑ කියලා. හැමෝම නෙමෙයි දෙවිවරු වගේ මිස්ලත් ඉන්නවා මචන් ඒ අතරේ. ඒත් උඹ කියපු වගේ එවුන් අහිංසක ළමයින්ගෙන් හේතුවක් නැතුව පලි ගන්නවා. ඒක උන්ගේ ආතල් එක. මතකනේ පහුගිය දවස්වල අර සපත්තු 2 ගන්න සල්ලි නැතුව සෙරෙප්පු දාගෙන ආපු ළමයෙක්ගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලලා තියපු සීන් එක. ඒ වගේ වේසියෝ බන් ඉන්නේ.
crazybuddy Sep 26, 2014 එල එල බං.. මං මේ COD දාන්න කියලා හිතන් ඉන්නවා ඉන්නවා දාන්න වෙන්නෙම නෑනෙ.. ප්රශ්න ටිකක් අඩු උනාම සෙට් වෙන්නම් ආයෙම.. අනේ මන්දා බං මට මේ දවස්වල එපාම වෙලා ඉන්නෙ.. හරි හරි මැසේජ් එකක් දාපන්කො මතක ඇතිව.. උඹටත් බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ රාත්රියක්!
එල එල බං.. මං මේ COD දාන්න කියලා හිතන් ඉන්නවා ඉන්නවා දාන්න වෙන්නෙම නෑනෙ.. ප්රශ්න ටිකක් අඩු උනාම සෙට් වෙන්නම් ආයෙම.. අනේ මන්දා බං මට මේ දවස්වල එපාම වෙලා ඉන්නෙ.. හරි හරි මැසේජ් එකක් දාපන්කො මතක ඇතිව.. උඹටත් බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ රාත්රියක්!
crazybuddy Sep 26, 2014 තවම කෝල් ඔෆ් ඩියුටිද ප්ලේ කරන්නෙ.. ඒ ඇප් එක මං දාලා බැලුවා දවසක්.. වැඩ කරන්නෙ නැහැනේ.. Error එකක් එනවා Log වෙනකොට.. මට නම් ඉතිං එහෙම ප්රශ්නයක් නෑනෙ බං.. හැම වෙලාවමෙ PC එකෙන් තමා එන්නෙ.. හරි හරි මචං.. මට මතක් කරපං PC එකෙන් ආවම..
තවම කෝල් ඔෆ් ඩියුටිද ප්ලේ කරන්නෙ.. ඒ ඇප් එක මං දාලා බැලුවා දවසක්.. වැඩ කරන්නෙ නැහැනේ.. Error එකක් එනවා Log වෙනකොට.. මට නම් ඉතිං එහෙම ප්රශ්නයක් නෑනෙ බං.. හැම වෙලාවමෙ PC එකෙන් තමා එන්නෙ.. හරි හරි මචං.. මට මතක් කරපං PC එකෙන් ආවම..
crazybuddy Sep 26, 2014 අර මොකෝ දවල්ට එන්නෙ නැත්තෙ.. අපෝ Phone එකෙන් එන එක කරදර නැද්ද බං..? මං ගාව ටැබ් එකක් තියෙනවා.. දවසක් ගෙදර ගියපු වෙලාවක ඒකෙන් එළකිරි ඇවිත් බැලුවා ආසාවට.. ඈක්කා.. තෝ කොම් එකෙන් ආපු වෙලාවක කියන්නං සීන් එක..
අර මොකෝ දවල්ට එන්නෙ නැත්තෙ.. අපෝ Phone එකෙන් එන එක කරදර නැද්ද බං..? මං ගාව ටැබ් එකක් තියෙනවා.. දවසක් ගෙදර ගියපු වෙලාවක ඒකෙන් එළකිරි ඇවිත් බැලුවා ආසාවට.. ඈක්කා.. තෝ කොම් එකෙන් ආපු වෙලාවක කියන්නං සීන් එක..