dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • නිදිමරලා හැදුනෙ බං.. කරකැවිල්ලකුයි, අමතක වෙන සීන් එකකුයි.. :(
    sorry ... පහුගිය ටිකේ elakiri ආවේ නෑ ... ඕක ඉතිං vit.B complex එකක්නේ ....zinc , vit. E , C combine එකක් .... නිකං හිතුමතේට ගන්න එපා .... ඒත් බිව්වා කියල හානියක් නං වෙන්නේ නෑ
    හැබැයි ගන්නේ කොන්ඩේ වැවෙන්නම නෙමෙයි .... ඒත් vit නිසා කොන්ඩේ වැවෙනවා
    නමුත් දන්නා තරමින් කොන්ඩේ වැවෙන්න කියල දෙන බෙහෙතක් නං නෙමෙයි මේක :P
    හනිමුන් ගියා වගේ නෙවේ බන්... දැන් දන්නවනේ ඉතින්
    එතෙර යන්න වෙන එකට උබ හිතන්නේ කී දෙනෙක් අඩනවා කියලද
    එහෙම නෑ බං... පොඩි පොඩි හිතේ අමාරුකම් තමා බං
    තොට විතරක් නෙමෙයි පකෝ.. මටත් හොද ගනන් දැං නං... බෝතල් 3 ක් ඉවරයි බං
    අනේ හුයන්නෝ මගෙ කෙල්ල තව ටිකකින් ගෙදර එනවා කියලා කිව්වේ... :angry: තව ටිකකින් එලකිරියෙ ලගින්න බැරි වෙනවා :rofl::P:love:
    කෑල්ල වඩිනවා ටිකකින් බං..ඒකයි එන්න වෙන්නේ නැත්තේ
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…