KPZ Oct 21, 2014 අඩේ පට්ට. මේවට rep දෙන්න බැහැ නේද බං?? ඒ උනාට බං කෙල්ලට ආදරයක් තියෙනවනම් ඌ කෙල්ලට හෙල්මට් නැතුව බයික් එකේ ගෙනියයිද??
අඩේ පට්ට. මේවට rep දෙන්න බැහැ නේද බං?? ඒ උනාට බං කෙල්ලට ආදරයක් තියෙනවනම් ඌ කෙල්ලට හෙල්මට් නැතුව බයික් එකේ ගෙනියයිද??
crazybuddy Oct 21, 2014 අර කිඹුලා කියන එක තමා බොල මටත් කියන්න තියෙන්නෙ.. අරූ මඩ මෝඩ මූසලයෙක්.. http://www.elakiri.com/forum/showthread.php?t=1639709 ඔන්න ඕකට බම්ප් එකක් හරි දාහන් බං.. :(
අර කිඹුලා කියන එක තමා බොල මටත් කියන්න තියෙන්නෙ.. අරූ මඩ මෝඩ මූසලයෙක්.. http://www.elakiri.com/forum/showthread.php?t=1639709 ඔන්න ඕකට බම්ප් එකක් හරි දාහන් බං.. :(
dath kimbula Oct 21, 2014 ඕයි.... අරූ මහ ගොං හරකෙක්......ඇක්සලරේටරේ අතෑරිය නම් බයික් එක නතර වෙනවා..... තමන් ගේ ජීවිතෙත් බේරෙනවා...... ආදරේ නෙවෙයි මොන පයන්නෙදි වුණත් ඔය ඔළු කට්ට ඇතුලෙ තියන ලොදේ පාවිච්චි කරන්න ඕන.............
ඕයි.... අරූ මහ ගොං හරකෙක්......ඇක්සලරේටරේ අතෑරිය නම් බයික් එක නතර වෙනවා..... තමන් ගේ ජීවිතෙත් බේරෙනවා...... ආදරේ නෙවෙයි මොන පයන්නෙදි වුණත් ඔය ඔළු කට්ට ඇතුලෙ තියන ලොදේ පාවිච්චි කරන්න ඕන.............