mjayanatha Oct 22, 2014 මචන් බට්ටා.. ලෝක සිතියමේ කොරියාව පෙන්නපන් කිව්වම ඇමෙරිකාව පෙන්නන උබ ඔය තරම් කොරියන් ෆිල්ම් වලට ආස ඇයි කියල හිතා ගන්න බැ.. සමහර වෙලාවට හිතෙනවා උබ එක අතකින් හරි කියල.. කොරියන් උන් නාන්නේ නෑලු.. ඉතින් මොකෝ නේද උබ නාන්නෙත් නැති එකේ තකට තක..
මචන් බට්ටා.. ලෝක සිතියමේ කොරියාව පෙන්නපන් කිව්වම ඇමෙරිකාව පෙන්නන උබ ඔය තරම් කොරියන් ෆිල්ම් වලට ආස ඇයි කියල හිතා ගන්න බැ.. සමහර වෙලාවට හිතෙනවා උබ එක අතකින් හරි කියල.. කොරියන් උන් නාන්නේ නෑලු.. ඉතින් මොකෝ නේද උබ නාන්නෙත් නැති එකේ තකට තක..