dinuka rukshan Nov 15, 2014 පට්ට ගේමක් දීල කරුණු හොයාගෙන කලේ - http://www.elakiri.com/forum/showthread.php?t=1643429
රත්තරං Oct 26, 2014 ඒවා ලොකුවට බහින එකක් නෑ. හැබැයි හයිබ්රිඩ් ආවහම අනික්වා බහිනවා. කොහොමත් දැන්ම කියන්න බෑ මචන්..
5tech Oct 14, 2014 ලොකු වැඩක් නැත්තං විතරක් වරෙන් පොඩ්ඩක් http://www.elakiri.com/forum/showthread.php?t=1638690
5tech Sep 16, 2014 -- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න -- http://www.elakiri.com/forum/showthread.php?p=17145531#post17145531
-- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න -- http://www.elakiri.com/forum/showthread.php?p=17145531#post17145531
5tech Sep 13, 2014 අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown::oo: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown::oo: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
5tech Sep 9, 2014 machan poddak warenko http://www.elakiri.com/forum/showthread.php?p=17115888#post17115888
යාළුවා Aug 22, 2014 නින්ද කියන්නෙ මහා තේරුම් ගන්න බැරි එකක් බං. වෙලාවකට හිතෙනවා ජීවිතේම නිදාගන් තිබ්බ මොකද කියල තව වෙලාවට ජීවිතේම ඇහැරිලා ඉන්න තිබ්බනං පට්ට කියල හිතෙනවා. නින්දත් පට්ට සිද්ධියක්
නින්ද කියන්නෙ මහා තේරුම් ගන්න බැරි එකක් බං. වෙලාවකට හිතෙනවා ජීවිතේම නිදාගන් තිබ්බ මොකද කියල තව වෙලාවට ජීවිතේම ඇහැරිලා ඉන්න තිබ්බනං පට්ට කියල හිතෙනවා. නින්දත් පට්ට සිද්ධියක්
dath kimbula Aug 14, 2014 ඔය තියෙන්නේ ඉස්හොරි තියෙන නිසා ඇතිවන දිලීර ආසාදනයක්.90% ඉස්හොරි වලට සම්බන්ධයි. පොලිටාර් ලික්විඩ් හෝ ෆන්ගිටාර් ලික්විඩ් කියන ෂැම්පු දෙකෙන් එකක් හෝ සෙල්සන් කියන ෂැම්පු එක භාවිතා කරන්න
ඔය තියෙන්නේ ඉස්හොරි තියෙන නිසා ඇතිවන දිලීර ආසාදනයක්.90% ඉස්හොරි වලට සම්බන්ධයි. පොලිටාර් ලික්විඩ් හෝ ෆන්ගිටාර් ලික්විඩ් කියන ෂැම්පු දෙකෙන් එකක් හෝ සෙල්සන් කියන ෂැම්පු එක භාවිතා කරන්න