අම්මටසිරි එහෙමද බන්? උඹ කොහෙද ඉන්නේ? අවුලක් නැත්නම් විතරක් කියපන්. මගේ යාලුවෙකුත් ඔසී ගියා. ඌ නම් කියන්නේ ඕකේ අනිත් පැත්ත බන්.
එල එල. මොනවා වුනත් උපන් දා ඉඳල දැකපු රට, ගම තමයි බන් අපිට හුරු පුරුදු. මම ලංකාවේ කොහේ ගියත් ආයෙත් ගාල්ලට එද්දී පුදුම සහනයක් දැනෙන්නේ බන්. මට උඹේ හැංගීම ගැන හිතා ගන්න පුළුවන් මචන්.