dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • English ඉගෙනගමු thread eke download karanna tyna file tika wada nane machan puluwannam up karapanko aai
    මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
    කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
    කුණ්ඩුමණී . . .

    නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
    මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
    උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
    කුණ්ඩුමණී . . .

    සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
    ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
    හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
    කුණ්ඩුමණී. . .

    ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
    කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
    කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
    කුණ්ඩුමණී. . .

    සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
    කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
    කුණ්ඩුමණී. . .
    අඩෝ පට්ට :lol:
    ඕක ඇඳන් බස් එකේ යන්න ඕනේ :rofl:
    අඩෝ මගේ පුක කියලත් කටිට සර්ච් කරලනේ.. :lol:
    වඳුරන්ට දැලි පිහිය ලැබුන වගේ..
    අසහන කාරයන්ට ඉන්ටර්නෙට් ලැබුනම.. ලංකාවටත් එක්ක ආඩම්බරයක් මේක.
    විලි ලැජ්ජයි සන්තෝසයි..... :rofl:
    මොකක්ද මචෝ හොයන ජොබ් එක?

    අරූ මේ අමාරුවෙන් ඉදල ඉදල ඊයේ පෙරේදා පනස්දාහක් හැටදාහක් එකතු කරගත්ත එකෙක්ද කොහෙද බන්
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…