dinuka rukshan Mar 5, 2015 ඔව් මචන්.... කියලා වැඩක් නෑ සුපිරි... ඔයා kapruka.com හරහා ගෙන්නන.. 15900ක් වෙන්නේ ඔක්කොම ෆීස් එක්ක... සම්පුර්නම යන්නේ ඒ ගාන... ඕක ඒ ගානට බඩපුරා වටිනවා. කියලා වැඩක් නෑ... ස්ට්‍රක් වෙන්නේ නෑ... එලටම තියනවා... හොඳ ඩිවයිස් එකක්....
ඔව් මචන්.... කියලා වැඩක් නෑ සුපිරි... ඔයා kapruka.com හරහා ගෙන්නන.. 15900ක් වෙන්නේ ඔක්කොම ෆීස් එක්ක... සම්පුර්නම යන්නේ ඒ ගාන... ඕක ඒ ගානට බඩපුරා වටිනවා. කියලා වැඩක් නෑ... ස්ට්‍රක් වෙන්නේ නෑ... එලටම තියනවා... හොඳ ඩිවයිස් එකක්....