gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කනවත් එක්ක.... වැඩක් කරන්නෙම නෑ.. එත් කෙට්ටුයි බන්... එපා වෙනවා.... :(
    දැන්නම් කිරිය අප්පිරියයි නෙහ්... ජාරවල් ටිකක් ඇවිල්ලා අප්පිරියා කොරෝනව....

    තෝ දැන් අතේ ගහන්නේ නැද්ද?
    ඒයි ෆකා.. දැන් COD ප්ලේ කරන්නෙ නැද්ද.. මට සති දෙකකින් විතර යන්න බැරි උනා.. :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් ..
    මචන් මේක මොලෙන් ගහපු ගේම් එකක් මහින්දට අග මුල සොයාගන්න බැරිවෙලා තියෙන්නේ ... මහින්ද සදා අනාථයි මේක හේතුව මහින්ද චන්දිකාට බලු වැඩේ කරලා සම්පුර්ණ බලයගන්න ඕන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නීති සංග්‍රහය වෙනස් කළා පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙන කවුරුන් හෝ ජනාධිපත් තනතුරේ වැඩ කරනවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්සහයේ සභා පතිවරයා බවට පත්විය යුතුයි කියලා .. මෙහෙම කලේ චන්දිකාගේ පක්‍ෂයෙන් චන්දිකාව එලියට ඇදලා දන්නා බල ලොබි කමට දැන් එක මිනිහාටම කැරකිලා ඇවිත් තියෙනවා ... නිමල් සිරිපාල කියන්නේ කවදාවත් බලය අතහරින මනුස්සයෙක් නෙවේ මිනිහා පොරකාලා ගනිපු තනතුර මහින්දට පුජා කරන්න තරම් මහණදම් පුරලා නැ ..
    දැක්කාද මේ සින් එක කරුනාම ඇත්ත හෙළි කරනවා ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1664207
    ආයෙ මක්කයි.. කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් වැඩේ කරලා නම් ඒකි බඩුව.. කොල්ලෙක් කෙල්ලෙක්ට හිකුවොත් ඌ පොර.. ඕක තමා බං අපේ රටේ මනින මිම්ම..
    gangst3r.93 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
  • Loading…
  • Loading…
  • Loading…