T
Reaction score
0

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එපා ඕක කරගහන්න.... කීයටවත් කලින් බැදපු එකක් බදින්න් එපා..උබ ආදරෙයි නම් එකී ගැන හොයල බලල වෙනම උදවුවක් කරපන්. ඉගන ගන්න දේවල් වලට එහෙම. නැතුව උබේ ජිබිතෙට ගව ගන්න එපා. අනික උබ කොල්ලෙක් උබත් බදල ඩිවෝස් වෙලා නම් අවුලක් නැහැ. උවේ කිසිම වරදක් නැතුව උබ මොකටද එහෙම කෙල්ලෙක් බදින්නේ?? :angry::angry: කලපනා කරපන් :rolleyes::rolleyes:උබේ තත්වේ ගැන.

    මාත් ඔහොම කෙන්ක්ට ලව් කල අවරුදු 4ක්. මම මුලදී බදින්නත් කැමැත්තෙන් හිටිය. එත් මම ගෙදරින් අකමැති වෙන් නිසා මොලේ කල්පනා කළා නිසා එට පස්සේ නවත්තල දැම්ම. අම්මෝ එකි අඩපු හැටි..මට දුකයි කරපු දේට එත මචං පවුලේ ය වැදගත්
    බැදපු උන්ට ලව් කරන්න එපා ඔයි. එක හෙන අමරුයි අනික ඔහොම ගනු හෙන කපටි. කෙළක් හොයාගනින් හොද කෙල්ලෙක් නැත්තම් තනියෙන් හිටපන්... ඕකුන්ව කරගන්න එපා ජීවිතේම පස්සට යනවා.
  • Loading…
  • Loading…
  • Loading…