එල එල.. මට නම් පාටි ටිකක් සෙට් උනා බං.. හැම යාළුවෙක්ගෙම ගෙදර ගියා.. නැත්තං ඕකුන් තරහ වෙනවා බං.. මට ලේසියට උන්ගෙ ගෙවල් වල යැවෙන්නෙ නැහැනේ.. ඉතිං පාටි සෙට් උනා හැමතැනම වගේ..
අවුරුදු නම් අවුලක් නෑ බං ශේප්.. මට නම් එච්චර ගාණක් නෑ ඔය අවුරුද්ද.. ඉස්සර වගේ කිසි ෆන් එකකුත් නැහැනේ..