NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බුවා අය්යේ, කොහොමද? කාලෙකින් කතා කරන්නත් බැරි වුනා. මේකට මුලින්ම ආපු දවස්වල මට හිටපු එකම බොක්ක ඔයානේ... :)
    කියවපන් හැබැයි කියවල ජෙප්පන්ට විශේෂයෙන් මට බනින්න එපා

    ලෝරා එංගල්ස් එයිල්ඩර් පොත් ටික කියවපන්...ජිවිතේ කවදාවත් විදලා නැති ලස්සන අහිංසක ලෝකෙකට ගෙනියනවා ඒ පොත් සෙට් එක. ඇමරිකාව දියුණු උනේ මොකද කියලත් හිතගන්න පුළුවන් වෙයි..

    ලුණු සහ කදුළු

    මහගමසේකරගේ ප්‍රබුද්ද කියවපන්

    අරණකට පෙම් බැද කියෙව්වද?? කියවල නැත්තම් මම තෙද එකක් දාලා ඇති PDF දාලා

    මාවත්ගේ ගීතය
    අපුග් ලෝකය


    ෂේන්

    රුසියන් පොත් නම් කියවපන් ඔක්කොම....

    මැක්සිම් ගෝර්කිගේ අම්මා කියවල තියනවද ?? තුන්සිත ( the three) මේක ලස්සනයි අම්මා පොතට වඩා

    සැබෑ මිනිසෙකුගේ කතාවක්

    ඝාතනයට පෙර
    මොනිටරේ නම් ඉතින් අහන්න දෙයක් නෑ බන් හොදයි..
    හැබැයි උබ 27' ට යන්න ඉස්සෙල්ල ටිකක් බලල හිටපං..
    game එකක් උනත් movie එකක් උනත් බලද්දී 27' මොනිටර් වලින් ලං වෙලා බලද්දී චුට්ටක් quality එකේ අවුලක් තියනව.. game එකක් උනත් objects වල වටේ කට්ට කට්ට පේන්න ගනී ඒව හදන්න anti aliasing TXAA FXAA හෙනට වැඩි කරන්න වෙනව.. බර graphic card එකක් ඕන ඉතින් එහෙම කරන්න.. 24' තමයි සෙට් වෙන ගාන..
    ගන්න ඉස්සෙල්ල පොඩ්ඩක් thread එකක් දාල අහපං 27' moniter තියන උන්ගෙන් සීන් එක නැත්තම් අපරාදෙ..
    රතු සෙබළිය කියවලා නැහැ
    ඒක ඕඩර් කරන්නම්
    අනෙක් දෙකම තියනවා
    Malli 0711304050 me no ekata call karala balanna.eyala genath dei..
    මොන මගුලක්ද මන්දා,හෙලෝ හෙලෝ,තුන් තකතීරුකම් කරපු කෙනෙක් මන්,me poth tika eyala gawa thiye aniwaryen.sry ara link wada na.mama balanne nathuwa ohe copy paste karala.sry malliya..
    අනේ ඒ පොත තාම කියවන්න බැරි වුනා මල්ලි..මම ලයිබ්‍රරි එකේ හෙව්වා හෙව්වා..හම්බුනේ නෑ..හොඳ පොත් හම්බෙන්න කාලයක් බලන් ඉන්න ඕනේ..කවි කඳුරත් දැනට ටික කාලෙකට උඩ කියවන්න ලැබුනේ..ඒකේ අලුත් පොත් ආපු ගමන් ඉන්න ස්ටාෆ් එක ගන්නවද කොහෙද..ඉතින් අපිට කියවන්න ලැබෙනකොට හරි...

    ඔව් මල්ලි..එහෙම කතාවක් තමයි තියෙන්නේ..ඔය පොතෙන් ෆිල්ම් එකකුත් හදලා තිබ්බා ටූ ස්ටේට්ස් කියලා..හැබැයි ෆිල්ම් එකට වඩා වෙනස් පොතේ තියෙන විදිහ..
    පිස්සුද හලෝ..පොත් කියවන කෙනෙක් දැක්කත් ආසයි..:)
    අපෝ ඕක මොකද්ද..මම බලල කියන්නන්..:D:D:D
    මොකද්ද බොලේ..බය හිතෙනවා අහන විදිහට..:oo:
  • Loading…
  • Loading…
  • Loading…